TAMIL THAIPONGAL DAY 2017


Tamil Thaipongal Day Celebration was held on 13th of January 2017 in school premises.

සිංහල දමිළ මුස්ලිම් මාධ්‍ය සිසු දැරියන් සමග ෙතෙපාන්ගල් දින සැමරැම 2017 ජන. 13 වන දින පාසල මගින් පවත්වන ලදී. විවිධ ජාතීන්ට හා අාගම් වලට අයත් වූවත් ඒකම ස ෙහාදරත්වෙයන් යුතුව ඉතා සාර්ථක ෙලස ෙමම සැමරැම විදුහෙල් දී පැවැත්වීමට හැකි විය. සෑම සිසු දැරියක්ම ඉතාමත් උද්ෙයා්ගෙයන් විදුහල්පති කන්‍යාෙසායුරැයෙග් සහ ගරැ භවතුන්ෙග් මග ෙපන්වීම යටෙත් ෙමයට සහභාගී විය. පාසල මගින් ෙම් සදහා කළ මග ෙපන්වීම හා උනන්දු කිරීම ගැන ස්තුතියි.